All-Island School Music Competition – 2026

සමස්ථ ලංකා පාසල් සංගීත තරගාවලිය-2026
වෘන්ද ගායනා සමූහ Acappella Singing – මිනිසා සුවඳයි මල සේ – ශිෂ්ය සංඛ්යාව 1000 ට වැඩි පාසල් අතර සමස්ථ ලංකා ප්රථම ස්ථානය අභිමානවත් ලෙස දිනාගත් අපගේ සිංහල ගායන කණ්ඩායමට අපි උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු!
